රාත්රී අන්තර්ජාල පැකේජ පහසුවෙන් බාවිතා කරමු
ගොඩක් කට්ටියට රෑට දෙන අන්තර්ජාල පහසුකම් නාවිත කරන්නේ නිදිමරාගෙන. බොහෝ දුරට ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නන්ට නම් නිදිමරාගෙන ඩවුන්ලෝඩ් කරන්න අවශ්ය නැහැ කරන්න ඕනේ අන්තර්ජාලයට පරිගණකය සම්බන්ද කරලා කනෙක්ට් කරලා තියල පරිගණකය හරහා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන එක උදේ නැගිටිනකොට සේරම ඩවුන්ලෝඩ් වෙලා. මන් කියන්නම් කොහොමද කියලා. මුලින්ම බිට් ටොරන්ට් හෝ යූ ටොරන්ට් මෘදුකාංගය භාවිතා කරලා ටයිම් එකක් දෙනවා මේ කාලය ඇතුලත විතරක් ඩවුන්ලෝඩ් වෙන්න කියලා ඉතින් බාගෙන බාගෙන යන්න තියෙන්නේ.
ඔප්ෂන් වලට ගිහින් ප්රිෆරන්ස් අරගෙන එකේ තියෙන ශේඩුල් වල ටයිම් එක හදාගන්න මන් හදාගෙන තියෙනව වගේ ඊට පස්සේ ඇප්ලයි කරන්න ඊට පස්සේ අදාල වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. මතක ඇතුව ශේඩුල් කියල තියෙන තැන කොටුවට හරියක් දන්නා නැත්තන් ඕක ඕපන් වෙන්නේ නැහැ.
ඔකේ ෆුල් ටයිම් කියන්නේ ඖලක් නැතුව උපරිම වේගෙන් ඩවුන්ලෝඩ් කරන්න කියලා කොටුවලින් අදාල වෙලාව පෙන්නනවා එතකොට සුදු දාලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න එපා කියලා කියන වෙලාවල් තව ඉතින් පල්ලෙන් තියෙනව කොටු වලින් මොනාද වෙන්නේ කියලා හැබැයි ඉංග්රීසි දන්නා අයට පමණි. දැන් ඉතින් බාගෙන බාගෙන යන්න ප්රශ්නයක් ඇතොත් මට කතා කරන්න.