ආවා ආවා BMW අක්කා/වාරියපොළ අක්කා කැලේ දඹුල්ල නගරයේදී බයික් අක්කා කෙනෙක් ත්‍රීවිල් අයියා කෙනෙක්ගේ රෙදි ගලවයි
දහස් ගණනක් බල සිටියදී ත්‍රිවිල් එකෙනුත් බයික් අක්කා හප්පයි මෙන්න දඹුල්ලම කණපිට පෙරලූ සීන් එක සජීවී දර්ශන
බයික් අක්කා ත්‍රීවි එකෙන් හැප්පු හැටි


නීත්‍යානූකූල ලේඛන නොමැති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා මාස 4ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීම වෙනුවෙන් අද (31) රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර එය පහත පරිදිය.


ලියාපදිංචි කිරීමකින් තොරව භාවිත කරනු ලබන යතුරුපැදි ලියාපදිංචි කිරීම. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ යතුරුපැදි මෙරට බහුලව දක්නට ලැබේ.

පොදු ප්‍රවාහන පහසුකම් අඩු ප්‍රදේශවල බහුල වශයෙන් භාවිත වන මෙවැනි යතුරුපැදි ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දෙන අතර, ස්වයං රැකියාවල නිරතවන්නන් විසින්ද එවැනි යතුරුපැදි ‍බොහෝමයක් භාවිත කරනු ලබයි.

ග්‍රාමීය ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් ලබා දුන්නද, මෙවැනි යතුරුපැදි ලියාපදිංචි නොකිරීමෙන් රජයට විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර, රට තුළ වංචා, දූෂණ සහ සොරකම් මැඬලමින් නීතිය ස්ථාපිත කිරීම සඳහා අධිභාරයක් පැනවීම මඟින් මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව සලසා දීම සුදුසු බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





දායිකාවකගේ නිවසට ඇතුළු වී රන් භාණ්ඩ සොරාගෙන තම පෙම්වතියට තෑගි කළ බව පැවසෙන භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රිදීගම පොලීසිය මගින්.

මෙම භික්ෂුව ලක්ෂ 3කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

වැසී ගිය පන්සල් විවෘත කරමින් යන බව කියමින් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන ගණනාවක වාසය කර ඇති භික්ෂුවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර වැසී ගොස් තිබූ කිරිබත්ගල්ල, කන්දේගම විහාරස්ථානයට මෙම භික්ෂුව මීට මාසයකට පමණ පෙර පැමිණ එහි නැවතී තිබෙනවා.

විහාරස්ථානය අවට දායක දායිකාවන් මෙම භික්ෂුවට දානය සහ සෙසු පහසුකම් සපයමින් ඇප උපස්ථාන කර ඇති අතර භික්ෂුව අගෝස්තු මස 5 වැනිදා පන්සල ආසන්නයේ පිහිටි දායිකාවකගේ නිවෙසකට පැමිණි අවස්ථාවේ නිවෙසට කැඳවා ගිලන්පස පිළිගන්වා ඇති බව පැවසෙනවා.

දායිකාව දැහැත් පිළිගැන්වීම සඳහා බුලත් කොළයක් කඩාගැනීමට නිවස පිටුපසට ගොස් ඇති අතරවාරයේ කිසිවකුත් නොසිටි නිවසේ කාමරයකට ඇතුළු වී එහි අල්මාරියක තැන්පත් කර තිබූ රන් ආභරණ පෙට්ටියක් සොරාගෙන සිවුරෙහි සඟවාගත් භික්ෂුව නිවසින් පිටවී ගොස් තිබෙනවා.

ඉන් දින කිහිපයකට පසුව එම භික්ෂුව කන්දේගම විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති අතර ඒ පිළිබඳව සැක පහළ කළ අදාළ කාන්තාව තම රන් ආභාරණ පෙට්ටිය පිළිබඳ සොයා බැලීමේ දී දැක ඇත්තේ එය තිබූ ස්ථානයේ නොමැති බව යි.

භික්ෂුව ගම්වාසීන්ට ලබා දී තිබූ ජංගම දුරකතන අංකයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලීසියට, මල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි කඳුකර විහාරස්ථානයක සැඟවී සිටි භික්ෂුව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

ප්‍රශ්න කිරීමේ දී භික්ෂුව පවසා ඇත්තේ සොරාගත් රන් භාණ්ඩ මාතලේ, නාඋල ප්‍රදේශයේ වාසය කරන තම පෙම්වතියට තෑගි කළ බව යි.

පසුව භික්ෂුවගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇය සන්තකයේ තිබූ සොරකම් කළ රන් භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇය 52 හැවිරිදි කාන්තාවක්.


දිනපතා රාත්‍රියට කල යුතු ලස්සන වීමේ රහස් 10ක් ගැන දැනගන්න කැමතිද? මෙන්න හැමෝම අනිවාර්යෙන්ම කියවන්න :o රැට මේකප් දාගෙන නින්දට යන්නම් එපා
සම්පූර්න විස්තරය මෙතනින් බලන්න >>> http://jus-tone-lk.blogspot.com/
හැමෝටම බලන්න share කරන්න


මරන්නේ නැතුව මියන්, මදුරුවන් කැරපොත්තන් එලවමු
මරන්නේ නැතුව මියන්, මදුරුවන් කැරපොත්තන් එලවන්න පුලුවන්නම් එය කෙතරම් අගනේද. අද මම කියන්න යන්නේ මෙම විස්මිත ක්‍රමවේදය ගැනයි.


රුසියානු තරුණියගේ ඇඟ හිරිවැටෙන සෙල්ෆි ගැහිල්ල
ත්‍රාසජනක අත්දැකීම් ලබන්නත් ඒවා මිතුරන් අතර බෙදාගන්නත් අපි හැමෝම කැමතියි. සමාජ ජාල ප්‍රසිද්ධ වීමත් එක්කම ප්‍රසිද්ධියට පත්වුන සෙල්ෆි කලාව නව මානයකට රැගෙනයමින්, රුසියාවේ යුවතියක් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කල ත්‍රාසජනක සෙල්ෆි පිළිබඳව මේ දිනවල කතාබහක් ඇතිවී තිබෙනවා.

ගොඩක් කට්ටියට රෑට දෙන අන්තර්ජාල පහසුකම් නාවිත කරන්නේ නිදිමරාගෙන. බොහෝ දුරට ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නන්ට නම් නිදිමරාගෙන ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නැහැ කරන්න ඕනේ අන්තර්ජාලයට පරිගණකය සම්බන්ද කරලා කනෙක්ට් කරලා තියල පරිගණකය හරහා ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන එක උදේ නැගිටිනකොට සේරම ඩවුන්ලෝඩ් වෙලා. මන් කියන්නම් කොහොමද කියලා. මුලින්ම බිට් ටොරන්ට් හෝ යූ ටොරන්ට් මෘදුකාංගය භාවිතා කරලා ටයිම් එකක් දෙනවා මේ කාලය ඇතුලත විතරක් ඩවුන්ලෝඩ් වෙන්න කියලා ඉතින් බාගෙන බාගෙන යන්න තියෙන්නේ.

ඔප්ෂන් වලට ගිහින් ප්‍රිෆරන්ස් අරගෙන එකේ තියෙන ශේඩුල් වල ටයිම් එක හදාගන්න මන් හදාගෙන තියෙනව වගේ ඊට පස්සේ ඇප්ලයි කරන්න ඊට පස්සේ අදාල වෙලාවට ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. මතක ඇතුව ශේඩුල් කියල තියෙන තැන කොටුවට හරියක් දන්නා නැත්තන් ඕක ඕපන් වෙන්නේ නැහැ.

ඔකේ ෆුල් ටයිම් කියන්නේ ඖලක් නැතුව උපරිම වේගෙන් ඩවුන්ලෝඩ් කරන්න කියලා කොටුවලින් අදාල වෙලාව පෙන්නනවා එතකොට සුදු දාලා තියෙන්නේ ඩවුන්ලෝඩ් කරන්න එපා කියලා කියන වෙලාවල් තව ඉතින් පල්ලෙන් තියෙනව කොටු වලින් මොනාද වෙන්නේ කියලා හැබැයි ඉංග්‍රීසි දන්නා අයට පමණි. දැන් ඉතින් බාගෙන බාගෙන යන්න ප්‍රශ්නයක් ඇතොත් මට කතා කරන්න. 


2011 සැප්තැම්බර් 11 වන දින අමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයත් 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ මෙරටටද බලපෑ සුනාමියත්, ෆුකුෂිමා න්‍යෂ්ඨික කාන්දුව සහ ISIS වැනි ත‍්‍රස්තවාදී සංවිධානයක උපත පිළිබදවත් අනාවැකි පළ කළ, බාබා වැන්ගා නම් දෙනෙත් අඳ අනාගත වක්තෘවරිය විසින් වර්ෂ 3797 දක්වා සිදුවිය හැකි සිදුවීම් රැසක් පිළිබද ව අනාවැකි පල කොට තිබෙනවා.

බල්ගේරියානු සම්භවයක් ඇති මෙම අනාගත වක්තෘවරිය 85 වැනි වියේ දී, එනම් 1996 දී මෙලොවින් සමුගත්තා. ‘බාබා වැන්ගා’ ලොව පුරා ප‍්‍රසිද්ධ වුනේ ඇය මෙතෙක් පළ කළ අනාවැකි සියයට 85ක ප‍්‍රතිශතයකින් සැබැ වී ඇති නිසාය.

වැන්ගාට අනුව නම්, 2016 සහ 2017 වර්ෂ වලදී යුරෝපියානු ඛේදවාචකය ඇති විය හැකි බවයි ප‍්‍රකාශ වී තිබෙන්නේ. එම ව්‍යසනයන් නිසා යුරෝපය ජීවත් වීමට නුසුදුසු භූමියක් බවට පත් වී ජන ශුන්‍ය වන බව ඇය සඳහන් කකර තිබෙනවා.

”ඒ බිම සම්පුර්ණයෙන් ම හිස්වෙනවා. අත්හැර දැමූ භූමියක් බවට පත්වෙනවා. සියලූ ප‍්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.”යැයි ඇය පවසා තිබෙනවා.


ඉන්දුනීසියාවෙ දී යා හැකි අරුම පුදුම ආපන ශාලාවක් හා එමගින් සිදුවන සමාජ සේවාවක් පිලිබඳ විස්තර කෙරෙන වීඩියෝවකි.

එම ආපන ශාලාවේදී නොමිලේ අහාර ගැනීමේ හැකියාව පවතින අතර එක්තරා සමාජ ප්‍රශ්ණයක් සහ සෞඛ්‍ය ගැටලුවක් පිලිබඳ දැනුවත්වීමේ හැකියාවද ලබා දී තිබේ.

MARI themes

Theme images by suprun. Powered by Blogger.